9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට
නවතම

9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක  යන අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ…

රනිල්ගේ වැල් පාළමේ ගීතය….!
නවතම විශේෂාංග

රනිල්ගේ වැල් පාළමේ ගීතය….!

රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…

ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!
නවතම

ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!

ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු…

රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?
නවතම විශේෂාංග

රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?

- දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. …

සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!
නවතම විශේෂාංග

සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…

රනිල් දිවුරුම් දෙයි..!
නවතම

රනිල් දිවුරුම් දෙයි..!

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දීරයේදී මීට සුළු මොහොතකට ප්‍රථම දිවුරුම් දී ඇත. පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට ලැබෙන බව පැවසෙන අතර මහා සංඝරත්නය සහ විපක්ෂ දේශපාලන…

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!
නවතම විශේෂාංග

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…