රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…
Read MoreTag: ගෝල්ෆේස් අරගල බිම
ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…
Read Moreරනිල්ගෙන් මහ බැංකුවට අයුතු බලපෑම් | පුබුදු ජයගොඩ
ගෝල්ෆේස් ප්‍රහාරයට අනුබල දුන්නේ කමල් ගුණරත්න
වෙසක් දවසේ මෙල්බර්න් ඇවිලෙයි!
රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?
– දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි විය. ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන් පාඨය #GotaGoHome වුවද, එය සංකේතාත්මක බවත් එකී විරෝධ සටන් පාඨයේ ඊට වඩා බොහෝ දේ ගැබ් ව ඇති බවත් සමාජ ක්රමයේ වෙනසක්ද එහි ඇතුළත් බවත් ප්‍රකාශ කලෝ ගෝල්ෆේස් සටන් කාමීහුම…
Read Moreසාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ ‘මැයි’ මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ හා හිංසනයේ මතක සම්මිශ්‍රණයකි. ඊට දෙවනුවත් හිංසනයක් එකතු විය. ඒ 2022 මැයි 9 වනදා ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව එල්ල වූ ප්‍රහාරයත් සමගය. කුතුහලය දනවන කරුණ වන්නේ මැයි හිංසනයන් දෙකෙහිම සක්‍රීය දායකත්වය දැක්වූයේ ලංකාවේ නූතන ඉතිහාසයේ සිංහල බෞද්ධ රාජ්‍ය නියෝජනයේ උච්චතම සංකේතය වූ රාජපක්ෂ රෙජීමයෙන් වීමයි. බෞද්ධ රාජ්‍ය ආරක්ෂාව සදහා පොරොන්දු වෙමින් දිගින් දිගටම හිංසනය…
Read Moreරනිල් දිවුරුම් දෙයි..!
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දීරයේදී මීට සුළු මොහොතකට ප්‍රථම දිවුරුම් දී ඇත. පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට ලැබෙන බව පැවසෙන අතර මහා සංඝරත්නය සහ විපක්ෂ දේශපාලන නායකයන් ප්‍රකාශ කරන්නේ මෙම පිරිනැමීමට ජනතා මතයට පටහැනි බවය. හෙට (13) වනවිට අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreදේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු පිරිස මයිනා ගෝ ගම විරෝධතාකරුවන්ට මුලින්ම ප්‍රහාරයක් එල්ල කළා. පොලීසිය බලාගෙන සිටියා. මේ අවස්ථාවේ ඉඳලා එතන ක්‍රියාත්මක වුණේ අයුතු ජන රාශියක් ය. ඒ අයුතු ජනරාශියට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නායකත්වය දුන් බව දැනගන්නට ඇත. ඒ සඳහා ඡායාරූප සාක්ෂිද ඇත. මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ලකර එයින් ඔඳවැඩී ඔවුන් යක්ෂයා ආවේශයෙන් ගෝල්ෆේස් අරගල භූමියට එන්නට පිටත් වුණ…
Read More