මාසයක් තුල 1802ක් ඊශ්‍රායලයට.
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
2024 වසරේ දෙසැම්බර් සිට 2025 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද වැඩසටහනක කොටසක්…
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
https://youtu.be/1dfmaxPWuKw
ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ.…
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ…
කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී…
රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ…
https://youtu.be/sRnMn_xBqQY
ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට…
පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට…
කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ''අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන්…
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.…
දීර්ඝ කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඈත් ව සිටි දිවයිනේ ප්‍රධානතම වෛද්‍ය සංගමය සිය ආණ්ඩු හිතවාදී සභාපතිවරයාගේ නිල නායකත්වයට තහනමක් වැටීමෙන් පසු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනට බැස තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ දෙසැම්බර් 20…
වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට විරෝධය පෑම ඇතුළු මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්…
https://youtu.be/IVLWrQQj_Is
https://youtu.be/sR7G0fJdzlA
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය,…
පාසැල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා වැඩිහිටියන් දරුණු ලෙස කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමට ඉඩ ඇති බවට අනාවරණය වී තිබේ. නැවතත් කොවිඩ් 19 වසංගත රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිට යොමු…
කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල…
අතීතයේ සෞඛ්‍ය කෙසේ වෙතත්, රටේ ඕනෑම ප්‍රශ්නයකදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් වරම නින්දෙන් ඇහරෙමින් ගිනිකෙළි සෙල්ලමක් ආරම්භ කර ඇත. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව නොව වෘත්තීය සමති වලට එරෙහිවය.…
අද දින සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 ) සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය…
අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…
ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…
රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes