අංගොඩ රෝගියා මියයාම සම්බන්ධයෙන් තවත් රෝහල් සහයකයෙක් අත්අඩංගුවට…
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන රෝහල් සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මුල්ලේරියාව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ තුන්වන සහයකවරයා අත්අඩංගුවට ගත් බවයි. මීට පෙර,…