ප්රංශ ජනපති ශ්රී ලංකාවේ සංචාරයක…
ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. ප්රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන් විය. මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…