ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ…