රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…
ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය. ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ…
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි…
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම…
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතන ලෙස හඳුනාගත් රාජ්‍ය ආයතන පහක් ඩිජිටල්කරණය කරන ලෙස ඉල්ලා තිබේ. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ…
සමනල වැව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව ඊයේ (15) දිනය වන විටදී සියයට 3.2 ක් දක්වා අඩුවී තිබිණි. ඒ අනුව, ජලාශයේ විදුලි උත්පාදනය අද (16) සිට නතර කිරීමට නියමිතය. සමනල වැව ජලාශයේ ජලය විදුලිය නිෂ්පාදනය කිරීමෙන්…
ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් පවසනවා. ඒ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින්. 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව…
චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා…
රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes