මට පොහොසත් වෙන්න ඕනි….ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න.., – මහේෂ් හපුගොඩ
මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්. ඉනුත් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය යුගයේ ඒ ''මොකක් හරි දේ'' සිදුවීම පිණිස ලොකු ඉඩකඩක්…