නඩු ප්‍රමාදය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කරයි…
අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ශණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස දෙකක් ඇතුළත නඩු විභාගයක් අවසන් කළ යුතුව…