ඉසිප්‍රියා, ප්‍රියා අපි එක වයසේ…!
-කේ. සංජීව- Shoba නැතිනම් සිංහල අපි දන්න Isaipriya ඉපදුනේ 1982 සුන්දර ඩෙල්ෆ්වල. මමත් ඉපදුනේ 1982. අපේ ජීවිත ගෙවුනේ කොහොමද? යාපනේ Vembadi ඉස්කෝලේ ඉගනගෙන පවුල් පිටින් රිවිරැස මෙහෙයුම නිසා අවතැන් වෙලා පස්සේ කිලිනොච්චියට ඇවිත් එතනින් තමයි…