සමලිංගික අයිතීන්වලට අධිකරණයෙන් කොළ එළියක්…!
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්…