බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර විනාශය වැලැක්වීමට වහාම පියවර ගන්න – අභියාචනාධිකරණයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝග

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට...
Read More

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල...
Read More

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන...
Read More

විදුලිබල බල මණ්ඩලයේ දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී අනාවරණයට

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු...
Read More

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින්...
Read More

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..

හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන්...
Read More

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක්...
Read More

අපේ භූමිය. අපේ අනාගතය.

මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය...
Read More

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා...
Read More

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිලිබඳව නව පනත් කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!
ආර්ථික නවතම

අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!
අවකාශය නවතම

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!

-සුහර්ෂිණී ධර්මරත්න- වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද,…

අන්තරයේ ගැටලුව
නවතම විශේෂාංග

අන්තරයේ ගැටලුව

- කරු පරණවිතාන - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර තනතුර සම්බන්ධයෙන් දැන් උද්ගත වී තිබෙන අර්බුදය යහපත් ලෙසින් විසඳාගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට එකඟවෙමින් මිස අන් අයුරකින් නොවේ. ශිෂ්‍ය දේශපාලනයේ නියුතු වත්මන් සිසුන් මෙන්ම…

I don’t know. So what?
අවකාශය නවතම

I don’t know. So what?

- ෂෙනු පෙරේරා - තාමත් ඉංග්‍රීසි කතා කරද්දි වැරදෙනවා. ලියද්දි වැරදෙනවා. ඔෆිස් එකේ වැඩවලදි නම් දන්න අයගෙන් අහගන්නවා. මූණේ හැඟීමකින්වත් වෙනසක් නොපෙන්නා වැරදුණු තැන් කියලා දෙන වෘත්තීය සගයො ඉඳලා තියෙනවා ජීවිතේ. දැනුත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙදි…

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!
අවකාශය නවතම

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!

-මහේෂ් හපුගොඩ- මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ…

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි …!
ආර්ථික නවතම

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි …!

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ ලංකාවේ උද්ධමනය 33.6% ලෙස වාර්තා වී තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි සටහන් වූ 35.3%ට වඩා අඩු අගයක් වන අතර මාසයක් තුළ 49.2% සිට 15.6%කින් පහත වැටීමක්. ආහාර…

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!
අවකාශය නවතම

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!

වෛද්‍ය සංකල්ප මාරසිංහ නව ජන්ම ළදරුවකුගේ අතක ඡායා රූපයක් සමග, මාවත් ටැග් කරලා තිබ්බ පෝස්ට් එකකට උත්තරයක් ලියන්න ඕනෑ වෙලා හිටියත්, පහුගිය දවස් කීපයේ වැඩ වැඩි නිසා උත්තරයක් දෙන්න බැරිවුනා. දාලා තිබුණ පින්තූරෙයි ඒකට ලියලා…

අවුරුදු 28 ක් කැසිනෝවලට එක ඩොලරයක් නෑ! තවත් 7 ක් අලුතෙන් දෙන්න යනවා! – පාඨලී චම්පික රණවක
නවතම පුවත්

අවුරුදු 28 ක් කැසිනෝවලට එක ඩොලරයක් නෑ! තවත් 7 ක් අලුතෙන් දෙන්න යනවා! – පාඨලී චම්පික රණවක

අවුරුදු 28 ක් තිස්සේ කැසිනෝ බලපත්‍ර හතර මගින් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් එකතු කරගෙන නොමැති බවත් තවත් 7ක් ලබාදෙන්න යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහිදී ඔහු වැඩිදුරටත්…

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!
අවකාශය නවතම

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!

අපි මේ කතා කරන්න යන සත්වයා ශරීරයෙන් බොහොම විශාලයි.. බුද්ධිමත් වගේම කාලයක් තිස්සෙ නිතරම විවාදයට ලක්වෙනවා. අවුරුදු මිලියන තිහ හතලිහක නැත්නම් ඊටත් වඩා ඉතිහාසයක් තියන මේ අපූරු සත්වයාට වසර 200,000ක වත් ඉතිහාසයක් නැති පුංචිම පුංචි…

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!
අවකාශය නවතම

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!

-දිල්ෂි තත්සරණි- සුලූ හෙවත් සුලෝචනා සුන්දර ස්ත්‍රියකි. ඇය කොණ්ඩය දිගට ගොතා සාරි අදින්නීය. පිරිපුන් සිරුරැතිය. සෑම විටම සිනා සී සිටින්නීය. ඇගේ සැමියා රැකියාව අත්හරිද්දී පවා ඇය උන්නේ සිනාමුසුවය. ඇයට කේන්ති යන්නේ පුංචිම කාරණාවලටය. ඒ කේන්තියද…