දශක දෙකක් තිස්සේ නොවිසිදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඒක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල පොලීසිය විසින් සංජීව පුෂ්ප කුමාර නැවැත්තාට වදහිංසා කිරීම, පසුව ඔහු බන්ධාගාරය තුළ දී ඔහු මිය යාම සම්බන්ධව සිද්ධිය සම්බන්ධවයි. මෙම සිද්ධියට ලබන ජුනි 20 වන දිනට අවුරැදු 20ක් සම්පුර්ණ වේ. ලංකාවේ අපරාධ නඩු විභාගයේ ඇති ගැටලු පිළිබදවත්, ලංකාවේ අධිකරණයන් හි පවතින අධික නඩු ප්රමාදයත් පිළිබදව මෙම නිවේදනය මගින් සාකච්ඡා කර ඇති නිසා, ඒම සම්පුර්ණ නිවේදනය පහත පළකරමු
ඒකාබද්ධ නිවේදනය ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ …
වැඩිපුර කියවන්න