චම්පික තමයි මීළඟ නායකයා…!
-කේ. සංජීව- අද පාඨලී චම්පික රණවක ස්වාධීන රූපවාහිනියට ඇවිත් කරපු කතාව ඇහුවට පස්සේ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු එකක් ලියන්න හිතුනා. පාඨලී චම්පික රණවක ප්‍රමුඛ මිත්‍රයෝ 43 හදනකොට අනුරුද්ධ ප්‍රදීප් මටත් කතාකළාම මමත් ඒකට සම්බන්ධ…