රනිල්ගේ නායකත්වය පොහොට්ටුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය 14 දා ජනාධිපතිවරයා සහ පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක් පැවතී ඇත. එම හමුව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද සහභාගී වී සිට ඇති අතර පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 50 ක් පමණ ද සහභාගී වී සිට ඇත.

මෙහිදී එලබෙන පළාත් පාලන ඡන්දයේදී එජාපය සහ පොදුජන පෙරමුණ සන්ධානයක් ලෙස තරග කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡාවන් සිදුවී ඇත.

 

Social Sharing
නවතම පුවත්