විදුලි බිලත් ඉහළ දමයි
නවතම පුවත්

විදුලි බිලත් ඉහළ දමයි

විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා
නවතම විදෙස්

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්
නවතම

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා…

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.
නවතම

“ලංකාවට උදවු කරන්න එපා” රත්නජීවන් හූල් IMF වෙත ලියයි.

මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්‍රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි…

ලංකාව තුන්වෙනි තැනට..!
නවතම

ලංකාව තුන්වෙනි තැනට..!

උද්ධමනය අතින් ලොව තුන්වෙනි ස්ථානය හිමිකරගන්නට ශ්‍රීලංකාව සමත්ව ඇතැයි වාර්තා වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කින් ඉහළ ගොස් ඇති අතර අපට ඉහළින් සිටින්නේ ලෙබනන් සහ සිම්බාබ්වේ යන රටවල් පමණි.

ඩලස් අගමැති..?
නවතම

ඩලස් අගමැති..?

වර්තමාන දේශපාලන අර්බූදය නිසා පැනනැඟී ඇති තත්ත්වය මත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වෙනවිට ඩලස් ගේ නායකත්වය පිළිගන්නා පාර්ලිමේන්‍තු මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් 68…

කරූට දීලා බලමුද?
නවතම විශේෂාංග

කරූට දීලා බලමුද?

අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම…