ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…

ලිබියානු ජනතාවත් පාරට
නවතම විදෙස්

ලිබියානු ජනතාවත් පාරට

අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ. මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර…

අර්බුදයෙනුත් ගහලා
නවතම පුවත්

අර්බුදයෙනුත් ගහලා

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ…

අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!
නවතම විශේෂාංග

අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!

-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි…

හිරුණිකා අත්අඩංගුවට..!
නවතම පුවත්

හිරුණිකා අත්අඩංගුවට..!

ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර…

රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා
නවතම පුවත්

රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා…

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
නවතම විශේෂාංග

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ…

හිරුණිකා මන්දිරයටම ගිහිං..!
නවතම පුවත්

හිරුණිකා මන්දිරයටම ගිහිං..!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම…