සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කියු ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ ස්ථාන වල එන්නත නැහැ!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කියු ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ ස්ථාන වල එන්නත නැහැ!

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක වල ස්ථාන රැසකදී ජනතාවට ලබා දෙන බව ඊයේ (31) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර…

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!
නවතම

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම…

කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට  කැඳවන්නේ ඇයි?
නවතම

කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට කැඳවන්නේ ඇයි?

අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම්…

මහජන චීන සමූහාණ්ඩුවේන්  විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!
නවතම විදෙස්

මහජන චීන සමූහාණ්ඩුවේන් විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!

මහජන චීන සමූහාණ්ඩුවේ මෑතකදී හෙනන්හි ඇති වූ ගංවතුර හේතුවෙන් සිදු වූ විනාශය සහ ජීවිත හානි ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි ලෙස කනස්සල්ලට පත්ව…

ගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම – අජිත් පැරකුම් ජයසිංහ

මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන…

නිදහස් අධ්‍යාපනයට බාධා එපා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්
නවතම

නිදහස් අධ්‍යාපනයට බාධා එපා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්

නිදහස් අධ්‍යාපනයට බාධා වන කිසිදු ක්‍රියා මාර්ගයකට තමන් කැමති නැති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ  හිමියන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතන විහාරස්ථානයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් සහ වෛද්‍ය…

හමුදාවේ ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න අද කවුරුත් නැහැ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ
නවතම

හමුදාවේ ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න අද කවුරුත් නැහැ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ

ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති කෲර වදහිංසාවට එරෙහි ප්‍රතිපාදන කිසිදු හේතුවකට ත්‍රස්තවාදියෙකුටවත්, අපරාධකරුවෙකුටවත් වෙනස් නොවන බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසයි. ත්‍රස්තවාදියාට මෙන්ම අපරාධකරුවාටද ඒ ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති ප්‍රතිපාදන හිමි බවත් නමුත් අද එය සිදු නොවන බවද…

කොවිඩ් වසංගතය හමුවේ ලංකාවේ මිනිස් ජාවාරම ඉහළට?
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හමුවේ ලංකාවේ මිනිස් ජාවාරම ඉහළට?

අද ජූලි 30 දාය.  ජාත්‍යන්තර නීති විරෝධි මිනිස් ජවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත. එවන් ජාත්‍යන්තර දිනයක අද ලංකාව පත්ව ඇත්තේ ඉතාම ඛේදජනක තත්ත්වයකටය. නිවසේ තිබු අඟ හිඟකම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ…

දරුවන් 3000 කට අධික පිරිසක් පරිවාස භාරයේ !
නවතම

දරුවන් 3000 කට අධික පිරිසක් පරිවාස භාරයේ !

දෙමාපිය සෙනෙහස අහිමි දරුවන් 3000 කට අධික පිරිසක්  බස්නාහිර පළාතේ  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකවරණය ලබන බව බස්නාහිර පලාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය පවසයි. දෙමාපියන්   ජිවත්ව සිටින, දෙමාපියන් ජිවතුන් අතර නැති, හෝ භාරකරුවකු නැති, දරුවන්…

රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …
නවතම

රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …

හිටපු පාර් ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ රංජන්ට එරෙහි චෝදනාව…

බස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !
නවතම

බස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !

ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි. එම…

ජනතාවගේ මූලික අයිතියක් ගැන ඇමති ඩලස් කථා කරයි!
නවතම

ජනතාවගේ මූලික අයිතියක් ගැන ඇමති ඩලස් කථා කරයි!

මේ රජය විදුලිය දිහා ජලය දිහා බලන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතියක් විදිහට බවත් ඒ නිසා යූඑන්පී එකට, ජේවීපී එකට, පොහොට්ටුවට, ටී.එන්.ඒ එකට ඡන්දේ දීපු නිසා වතුර දෙන්න බෑ, ලයිට් දෙන්න බෑ, කියපු වනචාරී දේශපාලනය අපි ඉතිහාසය…

සේවයේ යෙදීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළට – කම්කරු ඇමති කියයි.
නවතම

සේවයේ යෙදීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළට – කම්කරු ඇමති කියයි.

දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව…

රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!
නවතම

රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට…

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…

ඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!
නවතම

ඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා ති‌බේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන…

දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!
නවතම

දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!

ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට  ප්‍රවාහනය කිරීම  හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3%…

20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ
නවතම

20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

පොහොට්ටුවයි, වියත් මඟයි මේ රටේ දේශපාලනය අන්තයකට රැගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බවත් දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයිද…

වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්
නවතම

වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්

එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!
නවතම

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…

චිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!
නවතම විශේෂාංග

චිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!

මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති…

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
නවතම

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක්…