නිව්සීලන්ඩ් ජසින්‍තා ආන්ටි සහ අපේ සීයා පප්පලා…!!
- කේ. සංජීව - ජසින්ඩා ආර්ඩන් නවසීලන්තය අගමැති. ඇය සිය ධුරයට සමුදෙන්න තීරණය කරලා. ඒ ජනතාව එයා ප්‍රථික්ෂේප කරපු නිසා නම් නෙවෙයි. එයා තවමත් නවසීලන්තයේ වැසියන් අතර විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය යි. ඒත් ඇය අයින්…
























