නඩු භාණ්ඩයක් වූ ගිනි අවියෙනුත් ඝාතනයක්…
මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි තිබෙනවා. මාතර උයන්වත්ත දකුණ පදිංචිව සිටී…