ඇමරිකන් රජය ආජන්ටිනා පෙසෝව බේරා ගනී!
අවකාශය නවතම

ඇමරිකන් රජය ආජන්ටිනා පෙසෝව බේරා ගනී!

ඇමරිකන් රජයේ විශාල රාජ්‍ය මැදිහත්වීමක උදවුවෙන් තවත් ආර්ථික අර්බුදයක මුව විට සිටි ආජන්ටිනාව එම අර්බුදය යටපත් කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇමරිකාව විසින් සාමාන්‍යයෙන් විදේශ රටකට සිදු කරන ආකාරයේ මැදිහත්වීමකින් එහාට ගිය මෙම ඇමරිකන් රාජ්‍ය…

ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු 27 සෙනසුරාදා මාලඹේදී…
නවතම පුවත්

ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු 27 සෙනසුරාදා මාලඹේදී…

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී  ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු සැප්තැම්බර් 27 සෙනසුරාදා පස්වරු 5ට  මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 'අනාගතයේ අපේ  අපේ අතේ'   සිවිල් සංවිධානය හරහා සුවිශේෂ සමාජ මෙහෙයක් කළ …

අමාරු විදියට හුරුවෙමු! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

අමාරු විදියට හුරුවෙමු! – මහේෂ් හපුගොඩ

ළමුන්ට දඬුවම් කිරීම සහ ලැජ්ජාවට පත්කිරීමට එරෙහිව මාලිමා ආණ්ඩුව ගේන්න යන අලුත් පණත මම කියෙව්වේ නැහැ. හැබැයි ලංකාවේ වැඩිහිටියන් සහ ගුරුවරුන් කරන ප්‍රධාන වරදක් සම්බන්දයෙන් ගත්තම පණත නොකියවාම මම මේක ලියනවා. ඇත්තටම කායික දඬුවම් වලටත්…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නොතීසි
අවකාශය නවතම

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නොතීසි

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට ඇප ලබා දීම සම්බන්ධයෙන් ලබන 02 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නොතීසි නිකුත් කරමින්…

CEB එකට මොකක්ද වෙන්න යන්නේ?
අවකාශය නවතම

CEB එකට මොකක්ද වෙන්න යන්නේ?

1968 හැදුවේ එවකට තිබූ විදුලි දෙපාර්තමේන්තුව සමඟ තවදුරටත් යා නොහැකියි, අපේක්ෂිත ඉල්ලක්ක ජයගන්න නම් ව්‍යවස්ථාපිත මණ්ඩලයකට යායුතුයි කියලා. ඒක ඉතා නිවැරදි තීරණයක්. 1995 වගේ වෙනකොට මණ්ඩලයෙන් අපේක්ෂිත වැඩේ බොහෝ දුරට හරි, දැන් මේක තවදුරටත් මෙහෙම…

“2019 ආර්ථික තත්ත්වයට 2026 දී යා හැකියි” ජනපති අනුර අමෙරිකාවේදී කියයි.
අවකාශය නවතම

“2019 ආර්ථික තත්ත්වයට 2026 දී යා හැකියි” ජනපති අනුර අමෙරිකාවේදී කියයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන…

ආයෙත් හමුවෙමු සාලිය !  දිගු ඇසුරකට., – කුමාරි ප්‍රනාන්දු
නවතම පුවත්

ආයෙත් හමුවෙමු සාලිය !  දිගු ඇසුරකට., – කුමාරි ප්‍රනාන්දු

සාලිය, මට හමුවූයේ..නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරී වූ අවදියේයි..ඒ 2010, 2012 අතර කාලවකවනුව විය හැක. පුත්තලම් දිස්ත්‍රික් සාකච්ඡා සංවිධානය කළ අතරවාරයේ වෙන්නප්පුවේ පැවති හමු දෙකකට හෝ තුනකට ඔහු පැම්ණියේය. ඒ හමුවීමේදි අපි අතර සිදුවු කෙටි සුවදුක් විචාරයේදී,…

දරුවන් වෙනුවෙන් නව නීති!
අවකාශය නවතම

දරුවන් වෙනුවෙන් නව නීති!

"අලුත් නීතියෙන් දරුවන් අයිති ජීවත්වන ප්‍රදේශයේ දිසා විනිසුරුට කොණ්ඩය කැපීම, ගවුමේ වාටිය ලිහීම, සපත්තු පොලිෂ් හිසේ ගෑම ආදී දඬුවම් පාසලේදී තහනම්" දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා…

අවුරුදු 16 ලිංගික කැමැත්ත හා වෙනත් නීති අතර පරතරය: ළමයාගේ වයස කීයද?
අවකාශය නවතම

අවුරුදු 16 ලිංගික කැමැත්ත හා වෙනත් නීති අතර පරතරය: ළමයාගේ වයස කීයද?

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති පරතරයක් දක්නට ලැබේ. ලිංගික කැමැත්ත, අපරාධ වරදක් සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි වයස සහ විවාහය සඳහා අවම වයස යන කරුණු සම්බන්ධයෙන් පවතින…

සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු – අනුර කුමාර දිසානායක
අවකාශය නවතම

සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු – අනුර කුමාර දිසානායක

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා…

නිල සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යාමට නොහැකි වී ඇත්තේ ඇයි?
අවකාශය නවතම

නිල සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යාමට නොහැකි වී ඇත්තේ ඇයි?

-BBC- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ඉලක්ක අනුව මේ වසර අග වන විට දළ නිල සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යා හැකි ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීහු විමසූහ.…

පළමු මාස 7ට ළමයින්ට එරෙහි කෘරත්වය මුදා හැරි බවට පැමිණිලි 1,126ක්!
අවකාශය නවතම

පළමු මාස 7ට ළමයින්ට එරෙහි කෘරත්වය මුදා හැරි බවට පැමිණිලි 1,126ක්!

මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත් කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පවසයි. දණ්ඩ නීති සංග්‍රහය, සං‍ශෝධන…

වීදියේ විරෝධයේ නඩුව අවසන්
නවතම පුවත්

වීදියේ විරෝධයේ නඩුව අවසන්

දස වසරකට වැඩි කාලයක් තිස්සේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දිග හැරුණු ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යෙව්දී සම්පත් සමරකෝන්, හම්බන්තොට නගර සභාවේ හිටපු විපක්ෂ නායක අයුබ් ඛාන්, සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක හා ප්‍රසංග ප්‍රනාන්දු ඇතුළු…

රුක්මන් ගමගේ නීති ආධාර කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට!
අවකාශය නවතම

රුක්මන් ගමගේ නීති ආධාර කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට!

රුක්මන් ගමගේ මහතා පසුගිය දා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස පත් කර ඇත. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය සහ…

“Tell IGP” අලුත් වෙයි.
අවකාශය නවතම

“Tell IGP” අලුත් වෙයි.

මහජනයාට පොලිස්පතිවරයා වෙත සෘජුව පැමිණිලි යෝජනා හා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ පියවරක් ලෙස 2010 වර්ෂයේදී Tell IGP එසේත් නැතිනම් පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය ආරම්භ කෙරිණි. මේ වන විට එය තවදුරටත් කාර්යක්ෂම…

“ඔයාට පාන්ද?” ඉංග්‍රීසියෙන් කියන හැටි!
අවකාශය නවතම

“ඔයාට පාන්ද?” ඉංග්‍රීසියෙන් කියන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ සුපුරුදු උණුසුම් කතාබහ අතරේ, ඇමති සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ දේශපාලනඥයන්ගේ පෙර ප්‍රකාශිත සරල, සකසුරුවම්කම සහ වත්මන් පාලක පක්ෂයේ ධනවත් වත්කම් ප්‍රකාශන අතර ඇති පැහැදිලි වෙනස ගැන නිවේදක කළිඳු…

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සාපරාධී කාරණා සම්බන්ධයෙන් ගිවිසුම්!
අවකාශය නවතම

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සාපරාධී කාරණා සම්බන්ධයෙන් ගිවිසුම්!

එක් රාජ්‍යයක් විසින් අනෙක් රාජ්‍යයට අධිකරණමය ලියවිලි සැපයීම සහ අපරාධ නඩු කටයුතු වලදී උපයෝගී කර ගත හැකි සාක්ෂි රැස් කිරීම ආදිය මඟින් සහාය දැක්වීමේ හෝ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලිය සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිකාව වශයෙන්…

ආයතනික රැකවරණය ලබන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක්!
අවකාශය නවතම

ආයතනික රැකවරණය ලබන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක්!

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන ආයතනික රැකවරණ හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ විදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක්…

ළමා දිනයක් වෙනුවට මෙම වසරේ සිට ජාතික ළමා සතියක්!
අවකාශය නවතම

ළමා දිනයක් වෙනුවට මෙම වසරේ සිට ජාතික ළමා සතියක්!

ඔක්තෝම්බර් 01 වෙනිදාට මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝම්බර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා…

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක්!
අවකාශය නවතම

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක්!

-BBC_ ජාතික ජන බලවේගයේ පාලනය ගොඩනැගී වසරක් ගත වන පසුබිම තුළ ජාතික ජන බලවේගය වෙත නැවතත් දැඩි අවධානයක් පසුගිය සතියේ යොමු විය. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති, අගමැති,…

මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ මැති ඇමතිවරුන් මහජන පරිත්‍යාග වංචා කර හෝ, කප්පම් ගෙන හෝ, ජාවාරම් කර හෝ, නීත්‍යානුකූල බිස්නස් කර හෝ මුදල් උපයා, වත්කම් මිලදීගෙන හා මුදල් ඉතිරි කර ඇති බව පෙනේ. එහෙත්, ඔවුන් ලබාදී තිබෙන වත්කම් හා…

අනුර කුමාර ජනාධිපති වී වසරයි: මැතිවරණ පොරොන්දුවල සාරංශගත විමසුමක්!
අවකාශය නවතම

අනුර කුමාර ජනාධිපති වී වසරයි: මැතිවරණ පොරොන්දුවල සාරංශගත විමසුමක්!

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිධූරයට පත් වී වසරක් ගත වී තිබේ. එම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබා ගත් මුලු ඡන්ද සංඛ්‍යාව 5,634,915…

හිර ගෙවල්වල තදබදයට ඩිජිටල් විසදුමක් – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම

හිර ගෙවල්වල තදබදයට ඩිජිටල් විසදුමක් – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2020දී සිදු කළ අධ්‍යයනයේ පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල අවශ්‍ය නිසි ඉඩකඩ, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බවයි. ලෝක බන්ධනාගාර සංක්ෂිප්තයට (World Prison Brief) අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල…

තංගල්ලේ සිදුවන්නේ කුමක් ද?
අවකාශය නවතම

තංගල්ලේ සිදුවන්නේ කුමක් ද?

අද දින (22) තංගල්ල ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂාවකදී හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය අසුරා තිබූ ලොරි රථ දෙකක් සහ ගිනි අවි කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත්, පොලිසියට ලද…

අනුරවාදයට(Anurism) වසරයි! – ශිරාල් ලක්තිලක
අවකාශය නවතම

අනුරවාදයට(Anurism) වසරයි! – ශිරාල් ලක්තිලක

අනුර කුමාර දිසානායක ජනාධිපතිවී වසරක් ගතවු දවසේ ඔහුගේ වසරක ශේෂ පත්‍රය පිලිබදව විමසුමක් කිරීම කාලෝචිතය. අනුර රටට ගෙන ආ දේශපාලන දෟෂ්ඨිය අනුරවාදය (Anurism) ලෙස නාම කරනයට ලක් කරන ලද්දේ වසරකට පෙර අප විසිනි. එසේ Anurism…