වසර අවසානයට පෙර නඩු භාණ්ඩ සුද්ධ කළ යුතුයි
අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මෙම වසර අවසානයට පෙර අනිවාර්‌යෙන්ම නිශ්කාෂණය කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම දිසා විනිසුරුවරුන්ට සහ මහෙස්ත්‍රාත්වරුන් වෙත දැනුම් දී තිබේ. අදාළ අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු…

























