ඡන්ද කටේ දුම්රිය කාන්තා ආරක්ෂක පත්වීම් වලට එරෙහිව “ පැෆරල් ” පැමිණිලි කරයි!
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඡන්ද අල්ලස් ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරිය මඟින් කාන්තා ආරක්ෂක පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය අද (13) දින දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත. ලිපියක් යොමු කරමින් පැෆරල්…

























