වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”
වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම…
වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම…
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මූලික ඉලක්කයක් ප්රජාතන්ත්ර විරෝධී බවට රාජ්‍ය අංශයේ ප්‍රබල වෘත්තීය සමිතියක් රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමගම අභියෝග කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල සීමාකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ…
නව රජයේ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් අද (13) මුල්ලිවයිකල් හිදී දිවුරුම් දෙමින් මිය ගිය අයගේ ආශිර්වාදය ලබාගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ…
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට උතුරු හා නැගෙනහිර වැඩි ආසන දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ( TNA ) බලකොටුව අල්ලා ගනිමින් දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. සිව්වන වරටත් අග්‍රාමාත්‍ය…
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව පිලිබඳ ප්‍රශ්නයට තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඒ් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ ජාතික…
තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත් ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ…
රජයේ ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. ඒම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ…
නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අති උත්කර්ශවත් අන්දමින් අද එනම් අගෝස්තු මස 12 වන දින අති උත්කර්ශවත් ආකාරයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරුණි. පෙර නොවූ ලෙස අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට…
මෙවර නව රජයේ ඇමතිවරු දිව්රුම් දීමේදී හිටපු අමාත්‍යවරුන් රැසක් හැලී ගොස් තිබේ. විජේදාස රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ජයරත්න හේරත්, චන්දීම වීරක්කොඩි,…
මෙරට සිටින මහාචාර්යවරුන් අතරින් වටිනාම චරිතයක් ඊයේ (11) දින අපෙන් සමුගෙන ගියේය. ඒ මහරගම අපේක්ෂා රෝහලේදීය. ධම්මික ගංගනාත් දිසානායක කියනවාට වඩා බොහෝ අය ඔහුව දන්නේ පැණි වළලු ලෙසිනි. ඒ ලංකාදීප පුවත්පතට ඔහු නොකඩවාම පැණි වළලු…
නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේදී තේරී පත් වුනේ අතිවිශාල බහුතර ඡන්දයකින්. එකී ජනවරම තවදුරටත් ස්ථිර කරමින් අතිවිශාල ජනවරමක් ජනාධිපතිවරයා නියෝජනය කල දේශපාලන පක්ෂයට පසුගිය මහාමැතිවරණයේදී ලැබුණි. එවන් ජනවරමක් එම පක්ෂයට ලැබීමට ඉවහල්…
දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි.…
මාතලේ, නා උල, කොන්ගහවෙල පිහිටි ප්‍රසිද්ධ නාමයක් සහිත ඇඟලුම් කම්හලක් වසා දමා ඇති බව ඊයේ (09) දින දැන ගන්නට ලැබුණි. එහි පාලනාධිකාරිය පවසන අයුරින් නම් ඒ වසා ඇත්තේ සති දෙකක කාලයකටය. ඒ ඔවුන්ට අවශ්‍ය විදේශීය…
තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් TMVP පක්ෂයේ හිටපු නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයියන්ට හෙට (12) මහනුවර, දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී පැවැත්වෙන නව රජයේ කැබිනට් මණ්ඩලයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ. මඩකපුව දිස්ත්‍රික්කයට…
පිලිප් දිසානායක - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්... ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස…
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු…
ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත…
පහුගිය සති කිහිපය පුරා රටේ අවධානය යොමු වුයේ ප්‍රසිද්ධ රූපවාහීනී නාලිකාවක් විසින් සංවිධානය කරන කරන රියැලිටි වැඩසටහන් රැසකදී එහි පසුතල නිර්මාණ ශිල්පියා අතින් කුඩා දරුවන් රැසක් අපයෝජනය වීමේ සිදුවීම කෙරෙහිය. විටෙක පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු ලෙසින්ද…
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක්…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය. ඉන් මිලියන…
මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපති වරයා ඇතුලු පොදුජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව…
මෙවර පැවති 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසගත වූ මැතිවරණයකි. ඒ එක්සත් ජාතික පක්ෂය කිසිවෙකු නොසිතූ ලෙස අන්ත පරාජයකට පත් වීමයි. එමෙන්ම පළමු අවස්ථාවෙන්ම දියවන්නාවට තරඟ කළ අපෙක්ෂක අපෙක්ෂිකාවන් රැසකට විශාල මනාප සංඛ්‍යාවකින් ඉන් එගොඩ යන්නට…
සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර මහතා පවසයි. දුෂණ, වංචා, අපරාධ වලට සම්බන්ධ…
මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂද…
2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes