රටම රත් කළ විදුලි බිල හමුවේ ආණ්ඩුව හිස නමයිද?
ගෝලීය වසංගයක් වු කොවිඩ් 19 වෛරසයට මුහුණ දුන් රටේ ජනතාව රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මුහුණ දුන්නේ යළි ඒවැනිම අර්බුදයකටය. ඒ් විදුලි බිලේ අර්බුදයටය. මාර්තු මාසයේ 20 වෙනිදා සිට මුලු රටේම ඇඳිරී නීතිය…
ගෝලීය වසංගයක් වු කොවිඩ් 19 වෛරසයට මුහුණ දුන් රටේ ජනතාව රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මුහුණ දුන්නේ යළි ඒවැනිම අර්බුදයකටය. ඒ් විදුලි බිලේ අර්බුදයටය. මාර්තු මාසයේ 20 වෙනිදා සිට මුලු රටේම ඇඳිරී නීතිය…
ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය බව පවසනවා නම් තමන් ඊට විරුද්ධ නොවන බවත් එහිදී විධායකය හා ව්‍යවස්ථාදායකය සමඟ සහයෝගයෙන් සාමාන්‍ය ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා යැයි ගාමිණී වියන්ගොඩ මහතා පවසයි. නමුත් මේ කියන්නේ…
අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරඟ වදින එස් . එම් චන්ද්‍රසේන මහතා තවමත් ඔහු කලින් අමාත්‍යධුරය දැරූ ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂ ආදිය භාවිතා…
සම්පත් බැංකුවේ සිදු වු පොඩි සිදුවීමකට සම්පත් බැංකුවේ ගිණුම් ගිනි තියන තත්ත්වයට අද මුස්ලිම් පිරිස පත්ව ඇතැයිද, ජමෙයිතුල් උලමා ගොලුවෝ වගේ සියල්ලටම උඩ ගෙඩි දෙමින් සිටිනවා යැයිද අපේ ජාතික පක්ෂයේ රතන හිමියන් පවසයි. පහුගිය කාලයේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…
කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්…
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 50,586 ත් සමගම ඒරටින් වාර්තා වූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවීය. ඒමෙන්ම, ඇමරිකාව තුළ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණයද 132,993 දක්වා ඉහල ගොස් තිබේ. මෙම…
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවත්යි. ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ…
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංජන හත්තොටුව කල සංවාදයක් එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක්…
මේ දිනවල හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) නායකයෙකු වන කරුණා අම්මාන් කෙරෙහි මාධ්‍ය තුල ඇත්තේ දැඩි අවධානයකි. ඒ් ඔහු මේ දිනවල ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් සිටින බැවිනි. ඒ් නිසා ඇතැම් මාධ්‍යද කෙසේ හෝ උත්සහ දරමින් සිටින්නේ ඔහුගෙන් ඒවැනි…
විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සවස අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම සමච්චලයට ලක් කළ අතර ඔහුගේ සමච්චලයට පැමිණ සිටි පිරිස කොක්…
යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳව යුක්ති ඉෂ්ඨ කොට සංහිඳියාව ඇති කිරීමේ ප්‍රතිපත්තියකට එකඟ වීමෙන් “ලෝකයේ ජනප්‍රියම නායකයකු බවට පත්වූ” හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම පොහොට්ටු පක්ෂය හා එක්වී සංහිඳියා යාන්ත්‍රණය කඩකප්පල් කරන ලද බව එක්සත් ජාතීන්…
බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…
මහ මැතිවරණය සඳහා හරියටම ඇත්තේ තව මාසයක කාලයකි. කොවිඩ් 19 වසංගතය නිසා මෙම මැතිවරණය මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසකට යටත්වය. නීති රෙගුලාසි රැසකට යටත්වය. නමුත් මේ වෙන විට සමාජයේ පෙනෙන්නට ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයින්…
විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට හේතු දැක්වීම සඳහා සරසවි බලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය නොවැම්බරයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය…
ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති…
2020 මහ මැතිවරණයට ඇතතේ තවත් දින කිහිපයකි. සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් මේ වන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ. කොවිඩ් 19 වසංගතයත් සමඟ මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුද වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති බව දැකිය…
2011 ලෝක කුසලානය පාවා දීම රාජ්‍ය ත්‍රාන්තික පාවා දීමක් බවට තමන්ට කනින් කොනින් ඇසුණු බව හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි. 2011 ලෝක කුසලානය පාවා දීමේ චෝදනාව හෝමාගම ක්‍රිඩා පිටිය හැදීමට ක්‍රීඩකයින් විරුද්ධ වු…
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අද (03) අවසන් කර තිබේ. මෙකී…
බන්ධනාගාර ගැන කථා කරද්දී බූස්ස බන්ධනාගාරයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ දරුණු ගණයේ අපරාධකරුවන් එහි රඳවා තැබීම නිසාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවද පවසන්නේ එහි සිටින කිසිම සිරකරුවෙකුට ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවය. ඒ එහි දුරකථන…
ඉදිරියේදී රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට පත් කළ කමිටුව මේ වන විට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ රාජ්‍ය අංශයේ කාර්යාල පෙරවරු 9.00 ට ආරම්භ කර පස්වරු 4.45 ට අවසන් කිරීමටද …
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු ඇවිත් මා සමග පසුපෙළ අසුනක වාඩි වෙයිද කියා මම දන්නේ නෑ. එතුමා අගමැති කම ගන්න උත්සාහ කරයි නේද කියා ගම්වල ජනතාව අපෙන් අහනවා. ඔය ප්‍රශ්නය අපෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes