මහර මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී
මහර ගැටුමෙන් මිය ගොස් සිටි තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ මෘත ශරිර ඊයේ (05) දින හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහ් කර සිටියි. ඒ් මිනුවන්ගොඩ, හොරණ - අගුරුවාතොට, වැලිවේරිය - රතුපස්වල හා වත්තල- ඒඩේරමුල්ල පදිංචිව සිටි…