අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!
පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදහන් ව සිටි අපගේ මිත්රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම…

























