මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න
ඔහු සිය ලේඛන දිවිය අරඹන්නේ නව යොවුන් වියේදීමය. ලේඛන කලාවටත්, නිර්මාණශීලීත්වයටත් අමුතු නුපුරුදු තැනක් නුවූ ඔහුගේ මහ ගෙදර බොහෝ ඉක්මනින් ඔහුට ඒ අපූර්ව හැකියාව කාන්දු කළා විය යුතුය. තාත්තාගේ ඒ යෝධ ප්‍රතිරූපය හා සමානවම, නොඑසේව…

























