අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. ඒ අනුව සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ සහ ග්රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ මෙම නම් ලැයිස්තුව ප්රදර්ශනය කර…

























