ජාතික බදු සතිය ජුනි 2 සිට ඇරඹේ.
ජනාධිපති කාර්යාලය විසින් මෙම වසරේ ජුනි මස දෙවන දා සිට ජුනි අට දක්වා ජාතික බදු සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව බදු දායක මුදල්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම…
ජනාධිපති කාර්යාලය විසින් මෙම වසරේ ජුනි මස දෙවන දා සිට ජුනි අට දක්වා ජාතික බදු සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව බදු දායක මුදල්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම…
මිනිස් අස්ථිවලින් හදපු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් සමඟ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ලංකාවෙදි අත් අඩංගුවට ගන්නවා. ඒ මීට දින කිහිපයකට කලින්. ඇය 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ‘චාලට් මෙියි‘. ඊට ආසන්න දවසකදි ජෝර්ජියාවෙදි තවත් බ්‍රිතාන්‍ය…
විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ. මෙම…
ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම සදහා ඉහළ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණි අතර, එම පිරිස හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ඊයේ (28) කර්මාන්ත…
මේ සටහන ලියන්නට හිතුණෙ රජයෙන් එක එක විදියට කෑ හැටි ගැන, කන හැටි ගැන හෙළිදරව් වෙන විස්තර එක්ක. ජනාධිපති අරමුදල ගැන කියවුණු නිසා එතනින් පටන් ගන්නම්. අවුරුදු හතරකට උඩදි අපේ දරුවෙකුගෙ ශල්‍යකර්මයකට ලක්ෂ 30ක් අවශ්‍ය…
දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකටම පාහේ බලපෑමක් ඇති කළේය. එය මෙරට ජනගහනයෙන් 15.1කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමු කර ඇත.…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු තීරු බදු පැනවීමේ ප්‍රතිපත්තිය සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට එරට ෆෙඩරල් අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව මෙම තීන්දුව මගින් ඔවුන්ගේ රටට බලපාන අන්දමින් තීරු බදු…
නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයගේ වචනයට අවනත වී ඔහුගේ හිතවතකුට අනීතිකි ලෙස, නව විදූලි සම්බන්ධතාවයක් ලබා නොදීම හේතුව මත හා ඔහුගේ ප්‍රකාශ පටිගත කල හේතුව මත උරණ වූ නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2…
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වදය අවසන් කිරීම අරමුණු කොටගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද…
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් ඊයේ දිනයේ උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුරාධපුර, අභිමංසල 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා…
2025 ජනවාරි 2 වැනිදා උදෑසන නෙළුව පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂකතුමාගේ නිල නේවාසිකාගාරයට උණු වතුර වීදුරුවක් ගෙන ඒමට එහි සේවය කරන කාන්තාවකට (කෑම පිසින කාන්තාවකට) නියෝගයක් ලැබී ඇති අතර එම කාන්තාවට වතුර වීදුරුව ගෙන ගිය අවස්ථාවේ…
ඓතිහාසික ඌව වෙල්ලස්සේ පහළ ඌවේ ජන විවිධත්ව සංස්කෘතිය වර්ණවත් කරන සුවිශේෂී ජන කණ්ඩායමක් ලෙස රතුගල ආදිවාසි ජනතාව සැලකිය හැකියි. ඔවුහු මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් බුලුපිටිය, ගලිගමුව, නෙල්ලියද්ද වන ප්‍රදේශවලට මායිම්ව රතුගල වාසභූමි…
ගුරුවරුන් පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවයක නිරිත වූ අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙසයි. එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය තුළ බිම වාඩි වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා…
සයිබර් හිරිහැර, හෝ අපයෝජනය වැළැක්වීම මෙන්ම, ලිංගික හිරිහැර සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා සයිබර් සහ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න…
නිල්වලා නිම්නයට ගංවතුර අළුත් අත්දැකීමක් නොවේ. නිල්වලා ගං පතුළ අකුරැස්සෙන් පහළ ප්‍රදේශයේදී පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට පහළින්ය. එහි ප්‍රතිපලයක් ලෙස නියං කාලයේදී මුහුදේ සිට පැමිණෙන ලුණු මිශ්‍ර ජලය ගඟ ඉහළට ගළා යාම සිදුවේ. පානීය ජල සැපයුමට මෙන්ම…
ජනාධිපති මැදුරේ සිදුකළ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය දුෂිත බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතියි. විපක්ෂය හැඳින්වුයේ එය වාහන දන්සැලක් වශයෙනි. කොටි ගණන් වටිනා බව කියූ වාහන 17 ක් විකුණා ලබාගෙන ඇත්තේ රුපියල් කොටි 20 කි. මේ…
ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස දැක්විය හැකි තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙන බව, නිති ආයෝග් (NITI Aayog) හි ප්‍රධාන විධායක නිළධාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ, නිති ආයෝග්ගේ…
ශ්‍රි ලංකාව සයිබර් අවකාශයේ නියමනය සහ ක්‍රමවත් බව පිළිබඳ ගන්නා ලද ක්‍රියා මාර්ග අතුරින් ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයක් වන්නේ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි. (Online Safety Bill) 2023 සැප්තැම්බර් 15 දින දරන ගැසට් පත්‍රයේ මෙය…
සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වුවද, අතීතයේ සිදුවූ පාඩු දෙස බැලීමට සුළු පිරිසක් අවධානය යොමුකරද්දී, මැයි 18-19 දිනයන් රට තුළ අඛණ්ඩ බෙදීමක් ඉස්මතු වන බව දැකගත හැකිය. දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වූ ආකාරය ඇතුළුව, විශේෂයෙන්…
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණ අමත්‍යවරයා වෙත සමරිසි පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සංශෝධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවත විවිධ කණ්ඩායම් විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කරන වෛරී…
පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම්…
"ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.…
වෘත්තීයවේදීන්ගේ සේවාදායක දත්ත ඇතුළත් දුරකථන, පරිගණක ඇතුළු වෙනත් තොරතුරු පොලිසිය විසින් නීතියට පිටින් ගොස් වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටීම, නීතීඥයන් ද ඇතුළු, සියලු පුරවැසියන්ට සහතික කර ඇති ව්‍යවස්ථාපිත අයිතීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක්…
මං හිටියෙ හිරු කණ්ඩායමේ. හිරු කණ්ඩායම කියන්නෙ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක් අරගනිමින් ජවිපෙන් වෙන් වුණ කණ්ඩායමක්. අපි හිටිය ස්ථාවරය වුණේ ස්වයං නිර්ණ අයිතිය සඳහා දෙමළ අරගලය විමුක්ති අරගලයක්ය කියන ස්ථාවරය. ලංකාවේ දෙමළ ජනයා තමන්…
මෙරට ළමා ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් නිල වශයෙන් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඒකකයක් හඳුන්වා දී තිබේ. මෙම ඓතිහාසික පියවර ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes