දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී…