පොලිස් සේවා ගාස්තු ඉහල දැමේ..!
පොලිසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමින් එම සේවා ගාස්තු…
























