ණය වාරිකය ගෙවූ කාන්තාවක් නොගෙවූ බවට පවසමින් පොලිස් අත්අඩංගුවට.
ණය වාරිකය ගෙවා අවසන් වී මාස තුනක් ගත වීමෙන් පසුව අදාළ ණය ලබාගත් කාන්තාව විසින් ණය නොගෙවූ බව සඳහන් කරමින් පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ටී. එම්. රසිකා මහත්මිය සිය…

























