Category: පුවත්
“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.
ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…
ඇඟලුම් සමඟ ලිහී යන මානව අයිතිවාසිකම් නූල්
මෙරට ඇඟලුම් කර්මාන්තය දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික කුලුනක් ලෙස ක්‍රියාත්මක වන අතර එම කර්මාන්ත හරහා මෙරටට උපයා දෙන විදේශ විනිමය අති විශාල වේ. තුන් ලක්ෂ පනස් දහසක් ජනතාව මෙම ඇඟලුම් ක්ෂේස්ත්‍රයේ…
යුධ සමයේ ඉන්දියාවට පලාගිය ශ්‍රි ලාංකිකයන්ට යළි මව්බිමට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට රජය තීරණය කරයි.
යුධ සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස එරට රැඳී සිටින පුද්ගලයන් නැවත මෙරටට පැමිණීමට පවතින බාධාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ ඒ සඳහා පවතින…
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 50% බහුතරයක් නොමැතිවීම බාධාවක් නොවෙයි!
පළාත් පාලන ආයතනයක සභිකයන්ගෙන් 50%ක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නොලැබීම ව්‍යවහාරික පාලනයකට බාධාවක් නොවන බවත් මෙය සෘජුවම බලපාන්නේ සභාපති හෝ නගරාධිපති තෝරා ගැනීමේදී පමණක් බවත් Accountability Lab In Asia ආයතනයේ…
“මං ආවේ ආදරේ සොයාගෙන. ආවා සොයා ආදරේ”
මේ තමයි මාලනීගෙ අවසන් උපන්දිනය දවසෙ ඇය වේදිකාවෙ කියපු අන්තිම වචන ටික. මේ වවන ටික හරිම ඉරණම්කාරීයි සහ හරිම සිනමාරූපියි. මොකද මාලනී පෙම්වතිය ලෙස රගපෑ 1975 දි තිරගතවුනු චිත්‍රපටියෙ නම "ආවා සොයා ආදරේ". ආවා සොයා…
‘ජාතික බදු සතිය’ අදින් ආරම්භ වෙයි.
රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% කින්ද, රේගු ආදායම 104% කින්ද, දේශීය සුරාබදු ආදායම…
කිරි හරකුන් ආනයනයේ රුපියල් කෝටි 330ක් අවභාවිත කළ හිටපු ලේකම්වරියක් CIDට කැඳවීමේ සූදානමක්.
කිරි හරකුන් ආනයනය කිරීම බව පවසා රුපියල් කෝටි 330ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක්) අවභාවිත කළා යැයි චෝදනා ලැබ සිටින පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව…
සුවකිරීම සඳහා නව ආඛ්‍යානයක් නිර්මාණය කිරීම – ජෙහාන් පෙරේරා
16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු උත්සවයට සහභාගීවන බව රජය නිවේදනය කළේය. උත්සවය…
අප්‍රිකාවේ අවසන් වීරයා…- මහේෂ් හපුගොඩ
සියවස් ගණනක් අධිරාජ්‍යවාදයේ සූරාකෑමට පාත්‍රවෙලා ඊට පස්සේ 'නිදහස' කියල එකක් හම්බවෙලා ඒ නිදහස් කියන කාලේ ඇතුලෙත් වක්‍රව නැවත වාරයක් රැවටිල්ලට සහ සූරාකෑමට ලක්වෙලා ඉවත දමන හප බවට පත්වෙච්ච ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් නැවත…
උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය
සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: "අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ…
වස්කඩුවේ පිරිවෙනක දින 4ක් තිස්සේ කුඩා හිමිවරුන්ට වේවැල් පහර!
පිරිවෙන් වාසී කුඩා හිමියන් පස් දෙනෙකුට එම පිරිවෙනෙහි වැඩ වාසය කරන වැඩිහිටි හිමිනමවරුන් දෙපළක් විසින් දින හතරක් තිස්සේ වරින් වර දණගස්වා වේවැල් මගින් පහර දුන් සිද්ධියක් කළුතර උතුර වස්කඩුව දෙදිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව…
දුර්වල රාජ්‍යතන්ත්‍රයක් තුළින් බිහිවුනු විකට දේශපාලන චරිත – බැසිල් ප්‍රනාන්දු
ලංකාවේ පසුගිය දශක පහක පමණ කාලය සාකච්ඡා කිරීමේදී බොහෝ විට සැලකිල්ලට නොගැනෙන කරුණක් නම් අප ලංකාව සම්බන්ධයෙන් කතා කරන විට ඇත්තෙන්ම කතා කරන්නේ ඉතාමත්ම දුර්වල රාජ්‍යතන්ත්‍රයක් පැවතෙන රටක් වශයෙන් බවය. මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩුවක් හා…
ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භය ද ? – සී ජේ අමරතුංග
කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී…
කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස්වරිය ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ චක්‍රලේඛනය කඩ කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා සඳහන් කරන ආකාරයට කන්තලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන බඩ ඉරිඟු වගා වැඩසටහනක් සම්බන්ධයෙන් ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය ඉතා අසාධාරණ සහ නීතිවිරෝධී මට්ටමක සිදු වී ඇතැයි. කන්තලේ සීනිකර්මාන්ත ව්‍යාපාරයට අයත් භූමිය…
මියගිය රණවිරුවකුගේ විශ්‍රාමික වැටුප කපා දැමීමෙන් පවුලක් අසරණ තත්වයට.
යුද හමුදා පොලීසියේ වසර 22 කාලයක් සේවය කළ බලලත් (1) නිලධාරියකු විශ්‍රාම යාමෙන් අනතුරුව විදේශගතව සිටියදී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ බිරියට හිමි විය යුතු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේම නිලධාරිනියක විසින් කපා දමා ඇත. බණ්ඩාරගම…
ජාතික බදු සතිය ජුනි 2 සිට ඇරඹේ.
ජනාධිපති කාර්යාලය විසින් මෙම වසරේ ජුනි මස දෙවන දා සිට ජුනි අට දක්වා ජාතික බදු සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව බදු දායක මුදල්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම…
ස්වර්ණභූමි ගුවන්තොටුපලෙන් මත්ද්‍රව්‍ය සමග ලංකාවට හා ජෝර්ජියාවට පැමිණි චාලට් සහ බෙලා
මිනිස් අස්ථිවලින් හදපු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් සමඟ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ලංකාවෙදි අත් අඩංගුවට ගන්නවා. ඒ මීට දින කිහිපයකට කලින්. ඇය 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ‘චාලට් මෙියි‘. ඊට ආසන්න දවසකදි ජෝර්ජියාවෙදි තවත් බ්‍රිතාන්‍ය…
ආබාධිත රණවිරුවාට ඇඳුම් ගලවා හිරිහැර කර මත්ද්‍රව්‍ය නඩු පටලවන්න ගිය තඹුත්තේගම සැරයන්.
විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ. මෙම…























