සීසන් ළමයින්ට ඇයි මේ වෙනස්කම්?
මෙරට අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ අධ්‍යාපන කටයතු අඛන්ඩව කරගෙන යෑමට හා ඔවුන්ට ශක්තියක් වීමට පාසල් සිසුන්ට රජය විසින් වසරකට විශාල මුදලක් වෙන්කොට වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරයි. එමඟින් ඔවුන්ට රජයට අයත් ලංගම බස්රථ මගින් වාර…

























