Category: පුවත්
ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.…
සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය
සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති පරම අයිතිය අවිධිමත් කන්නියා කසළ අංගනය විසින් තමන්ට අහිමිකර ඇති බව අවට ජීවත් වන ජනතාව චෝදනා කරයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක හා කර්මාන්ත ශාලා, හමුදා කඳවුරු රැසක…
IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය හිමිවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්,…
අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?
මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන…
රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක – සී ජේ අමරතුංග
ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවේ ආණ්ඩුව පසුගිය කාලයේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදුකොට නැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා . විපක්ෂයේ විවේචකයින් කියන්නේ රට එක තැන නැවතුනු තත්ත්වයක් තිබෙන බව යි.…
පරාටේ නීතිය අද සිට නැවතත් ක්‍රියාත්මක වේ!
අද දින සිට නැවත ක්‍රියාත්මකවන පරිදි පරාටේ නීතිය බලගැන්වෙනු ඇත. ඒ අනුව පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන…
කැළේට ගිය සෞඛ්‍ය මධ්‍යස්ථානය
දරුවන් යනු රටක සම්පතක් මෙන්ම අනාගතයයි. එබැවින් දරුවකු මවගේ කුසට පැමිණි දා සිට දරුවා සහ මවගේ වගකීම එම පවුල්වල සමාජිකයන්ට පමණක්ම නොව රජයට ද අදාළ වේ. කාන්තාවක් ගර්භණී වූ තැන් පටන් එම මවටත් දරුවාටත් අවශ්‍ය…
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන – අජිත් අමරසිංහ (1 වෙනි කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto,…
USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි…
මැයි මාසයේ විදේශ ප්‍රේෂණ 17.9%කින් වර්ධනය වෙයි!
2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 17.9ක% වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළවාර්තා වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු…
අසත්‍ය තොරතුරු පැතිරවීම පිළිබඳව මුජිබර්, පෝද්දලගෙන් මිලියන 50ක වන්දි ඉල්ලයි
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන පෝද්දල ජයන්ත මහතා තමන් පිළිබඳව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති චෝදනාවක් ෆේස්බුක් පෝස්ට් එකක් හරහා ඉදිරිපත් කිරීම සම්බන්ධව දැඩි විරෝධය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (30) තමන්ගේ නිල Facebook…
මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නීතිඥවරුන් කනස්සල්ලෙන්…
මානව හිමිකම් කොමිෂන් සභාවේ පැරණිතම ප්‍රාදේශීය කාර්යාලයක් වන මාතර කාර්යාලය වෙත වාර්තා වන මානව හිමිකම් කඩවීම් සිද්ධීන් සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බව රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මාතර ප්‍රාදේශීය නීතිඥ…
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලගැන්වෙන ”පරාටේ” නීතිය
කෝවිඩ් වසංගයට හා අර්ථික අර්ඹුදය හමුවේ කඩා වැටුන ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සදහා තවත් මාස 3කට අත්හිටවූ ''පරාටේ'' නීතිය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නැවත ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා සුළු හා…
ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී
ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ( කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සදහා වූ ගිවිසුම් පසුගියදා අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ…
අවුරුදු 5ට පොලිස් අත්අඩංගුවේ සිටි 79ක් මැරිලා – තත්ත්වය පාලනයට පොලීසියට මාර්ගෝපදේශ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි අණුව 2020 වර්ෂයේ සිට 2025 මාර්තු දක්වා කාල සීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි. මේ සම්බන්ධව අනිද්දා…
PTA – OSA අහොසිකිරීම ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?
මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක් තමයි මේ වචන කිහිපය,…
චෙම්මනි මිනිස් අස්ථි කොටස්: තෙවන අදියරේ කැණීම්වලින් මෙතෙක් හෙළිවූ කරුණු
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ඉරිදා (ජූනි 29) තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම් නිලධාරීහු පවසති. ඒ අනුව, මේ දක්වා මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි…
දින පහේ බැංකු නිවාඩුවට අවුරුදු දෙකයි!
මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ බැංකු එක දිගට දින පහක් වසා තබනු ලැබුවා. ඒ දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා. ඒ වෙලාවේදී ලංකාවේ බැංකු වල ස්ථායීතාවය පිළිබඳව විවිධ දුර්මත පැතිරුණා. එසේ නැත්නම් පතුරවා…
ඉඩම් අයිතිය නැති කඳුකර ජනතාවගේ අනාගතය කොයිබටද?
කඳුකරය ගැන කතා කරන විට මතකයට එන්නේ සශ්‍රීක හරිත තේ යායන්ය. එහෙත් ඒ පසුපස තිබෙන්නේ එතරම් සුන්දර කතාවක් නොවේ. තේ වල රසය ගැන කතා කරන අප, තේ වතු කම්කරුවන්ගේ ගැටලු සහ ජීවන රටාව පිළිබඳ සිතුවාද?…
තිරසර වෙනසක් සඳහා සම්මුතියක් ගොඩනඟාගත යුතුය – ජෙහාන් පෙරේරා
රජය වත්මන් සිදුවීම් කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමුකරමින් සිටින බව පෙනේ. අතීතයෙන් උරුම වූ බරපතල ආර්ථික අර්බුදයක් සමඟ රට තවමත් පොරබදමින් සිටී. පසුගිය වසර 76න් වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ 'ඒකාබද්ධ විපක්ෂයෙන්' ද රජයට ප්‍රබල…
ඇමරිකාවෙන් රටවල් 12ක ආධාර අත්හිටුවයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව විසින් ලබා දෙන අරමුදල් අත්හිටු වීමට ධවල මන්දිරය යෝජනා කර ඇත. මෙලෙස…
ජුනි මස දී විදුලි ඉල්ලුමෙන් 72%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනී.
ලංකා විදුලි බල මණ්ඩලය (CEB) වාර්තා කරන පරිදි මෙම වසරේ ජුනි මාසයේදී වාර්තා වන අන්දමට රටේ විදුලි උත්පාදනයෙන් 72%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගෙන තිබේ. මෙය 1990 ගණන්වල මුල් භාගයෙන් පසු පළමු වරට වාර්තා වූ ඉහළම…
මෙම වසරේ මුල් මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2,000ක්
2025 වසරේ ගතවූ මාස 05 ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2,000 ඉක්මවා ලැබී ඇති බව වාර්තා වේ. කොමිසන් සභාව පවසන ආකාරයට අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි…

























