ජනපති පුටුවේ වැඩ බැලූ එකම කථානායක
ප්‍රවීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 28වන ගුණ සමරුව 2025 සැප්තැම්බර් 10 වන දිනට යෙදී තිබුනි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. උපතින්ම මුස්ලිම් භක්තිකයෙකු වුවත්, සිංහල බසේත්, සිංහල ජාතියේත් මෙරට ජාතික සමගිය…

























