ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): මාලිමාවට මඟ වැරදී ඇත්ද?
ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යානුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවාලයි. සෝවියට් සංගමය ඊට නිදසුනක් ලෙස ගත හැකිය. මර්දනය බොහෝ විට, විසම්මුතිය මැඩ පවත්වනවාට…

























