ජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති – ජෙහාන් පෙරේරා
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි. ඔවුන්ට එය…

























