අනුරාධපුර රැඳවියා මියගියේ ඖෂධ හිඟ වීම නිසාමද?
මානසික ආබාධයකින් පෙළුණු සිය මස්සිනා හට අනුරාධපුර බන්ධනාගාරයේදි ඖෂධ ප්‍රතිකාර කිසිවක් ලබානොදි මරු කැඳවීමට නිලධාරින් කටයුතු කර පසුව ඔහුගේ මරණය පිළිබදව වැඩිදුර පරික්ෂන සිදුනොකර මරණයට හේතුව අසනීපයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ඇතිව තිබෙනා…























