ආණ්ඩුවට 2/3 බලයක් නෑ, අපේ විකල්පය 19 + – මනෝ ගනේෂන්
https://youtu.be/jJ4ky1fsWa0
https://youtu.be/jJ4ky1fsWa0
මෙවර මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට…
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (06) පෙරවරු 6.00 සිට අද (07) පෙරවරු 5.00 දක්වා පොලිසීය විසින් සිදු කළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 637 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සමග එකතු වී හිඟුරක්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ ජල පිරිපහදුව ප්‍රමිතියෙන් ඉතා බාල ලෙස ඉදි කිරීම නිසා හිගුරක්ගොඩ මූලික රෝහලේ ඉදි…
ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…
හිටපු ආණ්ඩුව පවත්වාගෙන යෑමට දහනවවැනි සංශෝධනය නිසා ඇති වූ බවට පවතින අදහස ඔබ විශ්වාස කරනවාද? නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ අදහසක්. දහනවය නිසා ඇතිවුණ ගැටළුවක් නෙවෙයි හිටපු ආණ්ඩුවේ තිබුණේ. මීට කලින් 2001ත් ආණ්ඩුවක් තිබුණා.…
කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…
නේවාසිකව ප්‍රථිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු පසුගිය මාසයේදී සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලෙන් වාර්තාවෙයි. පිළිකා රෝගීන් සදහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට ලබා…
නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය. හොරෙන්…
මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක්…
"ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අපේක්ෂකත්වය සඳහා පුරවැසි භාවය සහතික කරගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයකු ඇතුළු සාමාජිකයන් නම දෙනෙකුගෙන් යුත් කමිටුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කර තිබේ. ජනාධිපති නීතීඥ රොමේෂ්…
අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව යහපාලන රජයේ හිටපු ආණ්ඩුකාරයකු විසින් හෙලා දැක තිබේ. අගෝස්තු 3 බදාදා ගැසට් කර…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා ප්‍රගීත්ගේ බිරිඳගෙන් සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා දස වසරකට…
දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන්…
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අවධාරණය කරන ලදි. ඊයේ (03) කොළඹ බිෂොප් මන්දිරයේදී රාජ්‍ය…
නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…
සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…
ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට මරණිය තර්ජන ඇති බවට ඊයේ (01) දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස…
https://youtu.be/z57boqBxZpc
පොලීසියෙන් වධහිංසාවට ලක්වන්නේ සාමාන්‍ය මහජනතාව පමණක් බව අප සිතන්නෙමු. නමුත් පොලිීසියේම නිලධාරීන් ද ඉහළ නිලධාරීන්ගෙන් වධහිංසාවට ලක් වේ. නමුත් බොහෝ ඒවා හෙළිදරව් වන්නේ නැත. මන්ද ඒවා පොලීසියෙන්ම යටපත් කරන හෙයිනි. එලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් වධහිංසාවට…
https://youtu.be/rpEwfDCk5T8?list=PLE_JmGVZ16HZyvCgSPySiPyyg9WiTBkYu
දශක ගණනාවක් තිස්සේ සිරගත කර සිටින සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අගෝස්තු 29 සෙනසුරාදා පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අද දින කොළඹ මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ…
දුම් පානය සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට අවම වශයෙන් අසු පස් දෙනකු මිය යන බව හෙළිකරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපතිවරයා ඊට පිලියමක් වශයෙන් කාලේ බෝතලය අහෝසි කිරීමට යෝජනා කර සිටී.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes