බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…
මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…
මෙවර වියට්නාමයේ 06 වන වරටත් පවත්වන ලද හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබිණ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජනය කළ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටයට…
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග…
මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී…
ඔබ සිතන System Change යනු කුමක්ද කියා කියන්න පුලුවන්ද? සිස්ටම් එක චේන්ජ් නොකලහොත් දැවැන්ත මානව ඛේදවාචකයක මුවවිට නේද? ලංකාවේ උගත් සමාජය තුල පවතින ජනප්‍රියම දේශපාලන සටන්පාඨය වී ඇත්තේ රටට සිස්ටම් චේන්ජ් එකක් ගෙන ඒම සඳහාඅවධාරනය…
වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ.…
[සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 94 වන වියට එළැඹෙනුයේ 2022 නොවැම්බර් 12 වන දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!] මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක්…
අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.... මා පශුවෛද්‍යවරයෙක් ලෙසට රාජකාරි කළ කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සඳහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් (ඔහුගේ බලු සුරතලා නිසා) දැන ගත හැකි විය. මේ…
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රිලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් එහි දී සාද 16කට සහභාගී වී ඇති බවට හෙළි වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 09 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කැඳවා…
පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම ,…
අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2…
ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ…
උදන් ප්‍රනාන්දු කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන 'නෙට් වර්ත්' හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්,…
බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන්…
1871 වසරේ දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර ඇඩිලේඩ් හි ටොරන්ස් ගඟට යාව ටොරන්ස් ගං දෑලේම ඉදිකළ චිත්‍රයක් මෙන් විචිත්‍ර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී 2022 T20 ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ඊයේ (10) රාත්‍රියේ පැවැත් වුණි. ඒ…
සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව. අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…
නීතී විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් වධහිංසා, බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂග්‍රාහීත්වය යන චෝදනා මත පසුගියවසර 05 තුළ ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව චෝදනා 9200ක් එල්ල වී ඇති බව පොලිස් කොමිෂන් සභාව සතු වාර්තා වලින්හෙලිවී තිබේ.…
නවතම වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි. මෙරට මානුෂීය අධාර අවශ්‍ය ප්‍රමාණය කෙටි කාලීනව දෙගුණයක් වී ඇති බවයි. එසේම එම සංඛ්‍යාව…
මෙරටින් වඳුරු උණ නැතිනම් මන්කිපොක්ස් නැමති වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්.) ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත. මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින්…
රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර,…
එන්නතක් රුපියල් 255ක මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබුණත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම එන්නත රුපියල් 40869 බැඟින් එන්නත් 1563 ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස…
වියත්මග හරහා දේශපාලනයට පිවිසි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුද්ගලයෙක් සඳහා ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. තිලිණි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes