යහපාලන මූල්‍ය වංචාවක්, සීඅයිඩීය යනවා රොෂාන් රණසිංහ කියයි
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරන ලද බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඓතිහාසික සිවු මහල් ගොඩනැඟිල්ල අත්තනෝමතික ලෙස ගලවා දමමින් තරුණ සේවා සභාවේ හිටපු පාලනාධිකාරිය 2016 වසරේදී රුපියල් ලක්ෂ දෙදාහකට අධික වංචාවක් සිදුකර ඇතැයි ප්‍රකාශ කරන ක්‍රීඩා හා යෞවන කටයුතු…

























