අද නොවැම්බර් 08
අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම…
අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම…
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මේ වන විට මෙරට ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී. ඒ අනුව සංගීතා වීරරත්න සහ මුල්‍ය…
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. එම…
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…
ඇමරිකාව වගේ රටක ධනුෂ්ක හිටියනම් මේ වෙනකොට එහෙ රූපවාහිනී නාලිකාවක් හෝ විශ්වවිද්‍යාලයක ෆැකල්ටියක් ධනුෂ්ක සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ මත විමසුමක් / පෝල්ස් (Polls) කරල. අද ඉදන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය ගන්න ක්‍රියාමාර්ග අනුව ඒ පෝල්ස් වෙනස් වෙනවද කියලත්…
ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ…
ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…
අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…
ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ. නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…
ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය. මේ අතර…
PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයි. නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන…
කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…
ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…
යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…
සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා…
අප්‍රේ.09 - මැයි 09 - ජුනි 09 - ජූලි - 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය "අරගලය" නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා…
නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…
මුලින්ම ස්තුති කරන්න ඕනේ සුමිත් චාමින්ද ට අපගේ විවේචනය භාරගෙන තමන් ගැමියකු බව සහ ගැමියන්ගේ හැසිරීමට ඉතා සමාන පැවැත්මක් තමාට පවතින බව අනිද්දා පත්තරයෙන් කළ සාකච්ඡාවේ දී පිළි ගැනීම සම්බන්ධව. අපට අනුව මෙය අවංක වීමකි.…
තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes