පක්ෂ සාමාජිකත්වය ගැන හරීන් සහ මනූෂ ගොනුකළ පෙත්සම්වලට දින නියම වෙයි!
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණයට එරෙහිව අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ගොනුකර ඇති පෙත්සම් දෙක හෙට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්…