අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…
ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…
ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට්…
පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී…
අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ…
පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන වවුනියාව කළමනාකාර පීඨයේ සිසුවකු වන දිලින දිල්ෂාන් නැමැත්තා විභාගයකට පෙනී සිටින හෙයින්…
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට හා ලේඛකාධිකාරීවරයාට එරෙහිව තොරතුරු කොමිසම පනවන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) ප්‍රතික්ෂේප කළේය. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට…
සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මේ වසරේදී වෙඩි තැබීම් හැට දෙකක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීම්වලින් 32ක් මියගොස් ඇති බවත් 37ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.…
නීතිය යාවත්කාලීන කිරීම, මෙරට ආර්ථික සංවර්ධනයට හේතුවක් වන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවේය. නීතිය කාර්යක්ෂම වීම සහ ඩිජිටල්කරණය වීම මඟින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගත හැකි බව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes