පනතට 30යි ලංකාව තවමත් එතනමයි!
මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…
මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…
ඉකුත් දා නවක වදය හේතුවෙන් සියදිවි හානි කරගත් සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද ඉතා බරපතල අයුරින් නවක වදයකට මුහුණ දීය. ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති…
මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. "බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි" කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට…
රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර…
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ. ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් මෙරට ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බව පෙනී යන බැවින්…
මඩකලපුවේ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගිය ඖෂධහලක් තුළින් මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම මඩකලපුවේ කිරාන් ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ලද තොරතුරු මත මඩකලපුව ප්‍රාදේශීය ආහාර හා…
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන වතුකරයේ ජීවත්වන මලයහම් ප්‍රජාව තවමත් ජීවත් වන්නේ ඉතා අවම පහසුකම් යටතේය. මේ වන විට ඔවුන් ශ්‍රී ලංකාව වෙත පැමින වසර 200ක් ඉක්මව ගොස් ඇතත්, ඔවුන්ගෙන් අති බහුතරයකට තවමත් ඔවුන්ට…
ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට ඊයේ (16) කොළඹ දී අත්සන් තබා තිබේ. ඒ අනුව ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය…
ඊශ්‍රායල් ඉරාන ගැටුම අවසන් වෙන්න ඕනි හොඳම විදිය නම් දෙගොල්ල මරාගෙන දෙගොල්ලම ඉවරවෙලා මේක ඉවරවෙන එක. මොකද මේ දෙගොල්ලන්ටම ඓතිහාසික ශිෂ්ටාචාර තුවාල තියනවා. ඒ තුවාල හොඳකර ගන්නවට වඩා කරන්නේ දවසින් දවස ඒවා පාරවගෙන ඒ තුවාල…
කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් තේරී පත්වූවාය. ඒ අනුව අද පැවැති කොළඹ මහනගර සභාවේ මංගල සැසිවාරය ආරම්භයේදී පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 61ක් ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් නව නගරාධිපතිනිය ලෙස…
ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව)…
මෙම වසරේ නිදහස් දින, වෙසක් පොහෝ දින, සහ නත්තල දිනයන් වෙනුවෙන් ජනපති පොදු සමාව යටතේ අනිතීකව නිදහස් කර ඇති සිරකරුවන් ප්‍රමාණය 212 දෙනෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.…
මරගල වතු ජනයා ජීවත්වන නිවාස පුංචි නුවරඑළිය ලෙසින් හඳුන්වන මොනරාගල ජීලෝන් කඳුවැටිය ආශ්‍රිත මරගල කුමාරවත්ත ප්‍රදේශය ඉතාමත් මනරම් වූ සුන්දර ප්‍රදේශයකි. කඳු පද්ධතියේ සුන්දරත්වය තිබුණද, මරගලවත්ත, කුමාරවත්ත ප්‍රදේශවල…
පසුගිය දා රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට "පළිගැනීමක්" ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට "දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ" බව ය. ඊශ්‍රායලයේ…
මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම 'පද්ධති වෙනසක්' සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. දිගු සිවිල් යුද්ධය පැවැති රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල…
2020 වසරේ මාර්තු සහ අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්‍ෂිත ඇඳුම්(PPE KIT) තොගයක් ටෙන්ඩරයක් හරහා රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ගෙන්වා ඇත. එහිදී ගෙන්වන ලද…
පළාත් සභාවට අයත් වාහන ටෙන්ඩර් සිදුවීමකට අදාළව රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩ තහනමකට ලක්කර තිබේ. උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මහතා…
“ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය. කෙසේ වෙතත්,…
1981 මැයි 31 ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ…
ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38 ක් ඔබ්බෙන් ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම, කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙෆ්ට්, නාගදීප…
මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනයේ නිර්මාතෘවරු විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් පැවතුණු බවත් මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන…
ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා දේශපාලනයක්…
අද දිනට යෙදුණු ළමා ශ්‍රම විරෝධි දිනයට සමඟාමීව කාන්තා හා ළමා කටයතු අමත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති අතර ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාන්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම් කටයතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත…
වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය. ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes