බලාපොරොත්තු නොමැති බිමකට රන් පදක්කමක් –  දුලාන් දසනායක
නවතම විශේෂාංග

බලාපොරොත්තු නොමැති බිමකට රන් පදක්කමක් –  දුලාන් දසනායක

දිනේෂ් ප්‍රියන්ත අවසානයේ ලෝක මට්ටමේ තරගයකින් ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. ඔහු එම දක්ෂකම සිදු කලේ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ එෆ් 46 තරග ඉසව්වට සහභාගී වෙමින්.  ඔලිම්පික් තරගාවලියට පසව පැවැත්වෙන…

මැති ඇමතිවරුන්ට ණය ගෙවාගන්න බැරිනම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කථාද?-  ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය
නවතම

මැති ඇමතිවරුන්ට ණය ගෙවාගන්න බැරිනම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කථාද?- ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය

මේ රටේ මැති ඇමතිවරුන්ට කොවිඩ් අරමුදලට වැටුප දෙන්න බැරි තරම් ඔවුන් ණය වෙලා ඒ්වා ගෙවා ගන්න බැරිව ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය මිනිහා ලීසිං හා ණය ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමදැයි ලීසිං හා ණය වාරික…

ඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!
නවතම

ඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!

දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පවසා ඇත. මේ වන විට කහ, කිරිපිටි, සීනි, පරිප්පු,  සහල්, පොල්තෙල්,…

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක

කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල…

කොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!
නවතම විශේෂාංග

කොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!

කොවිඩ් ගෝලීය වසංගතයත් සමඟ පෙරමුණේ සිටින්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශය. මේ අතරින් සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙය අප්‍රමාණය. ඔවුන් සිය ජිවිත අවදානමට ලක් කර, සිය දරුවන්, දෙමාපියන් අමතක කර දමා මේ අවස්ථාවේ රාජකාරියේ නියැලී සිටින…

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර
නවතම සාකච්ඡා

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක –  පා.ම. මනුෂ නානායක්කාර
නවතම

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය හමුමේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ  වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන  මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ  මාධ්‍ය…

කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
නවතම

කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා නිවැරදි තීන්දු තීරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාවත් පිටස්තර බලපෑම් වලට යට නොවී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. කොවිඩ් වසංගතය හැර ලංකාවට පැමිණි සියලුම වසංගත මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම හොඳින්…

බන්ධනාගාර ගතව සිටින සරසවි සිසුන්ටත්  කොවිඩ් වැලඳෙයි.
නවතම

බන්ධනාගාර ගතව සිටින සරසවි සිසුන්ටත් කොවිඩ් වැලඳෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන…

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එපා!
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා එපා!

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය  වහා නවත්වන ලෙස වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම්…