සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?
දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. "නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන්…

























