ක්ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත
HNB ග්‍රාමීන් ආයතනයෙන් කොටගල ලොකිඩ් වත්තතේ පදිංචි එස්. අරුල්සෙල්වි නිවසේ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔවුන්ගේ කණාඩායම් නායිකාවට පවසා ඇති අතර ඇයට ණය මුදලක් ලබා දීමට නම් තමාටද ණය මුදලක්…

























